
කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු 8 දෙනා ඇප මත මුදා හැර තිබේ.
මෙම පිරිස අද(05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දුන් බව සඳහන්ය.
Read More>>
Tags:
Trending