ගෙන්නපු කුණුවලින් වියයුතු හානිය මේ වනවිට සිදුවී හමාරයි.-ඇමති මංගල

පිටරටින් ගෙන්වූ කසළ සති ගණනක් තිස්සේ මෙහි තිබීම නිසා ඉන් අපේ රටේ පරිසරයට සිදුවිය යුතු හානිය මේ වනවිට සිදුවී හමාර යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අනුරාධපුරයේදී පැවසීය.
  Read More>>
Previous Post Next Post