උණවටුන රූමස්සල ජපන් සාම චෛත්‍යය අසල මුහුදේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ඊයේ (16) දහවල් මුහුදට වැටී මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
විනෝද ගමනකට සහභාගී වූ කණ්ඩායමක සිටි මොවුන් දෙදෙනා රූමස්සල නැරැඹීමට ගිය අවස්ථාවේදි මෙම අනතුර සිදුවී තිබේ.
Read More>>
විනෝද ගමනකට සහභාගී වූ කණ්ඩායමක සිටි මොවුන් දෙදෙනා රූමස්සල නැරැඹීමට ගිය අවස්ථාවේදි මෙම අනතුර සිදුවී තිබේ.
Read More>>
Tags:
Trending