2019 අයවැය මගින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා යෝජනා කළ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. ඒ අනුව 2015.12.31ට පෙර විශ්‍රාම ලැබූ 500,000කට පමණ මෙම විශ්‍රාම වැටුප් වැඩි වීමේ වාසිය හිමි වේ. එහිදී
Read More>>
Read More>>
Tags:
Trending