කොලකනවාඩිය ට්‍රැක්ටර් වෑන් අනතුරින් 5 ක් මරුට

https://www.gossiplankanews.com/2019/06/kolakanawadiya-accident-5-dead.html#more
අද (19) අළුයම 1.45 ට පමණ පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ සිදු වූ අත්ට්‍රැක්ටර් වෑන් අනතුරකින් අත්ට්‍රැක්ටරයේ ගමන් ගත් කාන්තාවන් සිව් දෙනෙකු පිරිමියෙකු එකතුව  05 දෙනෙකු මියගොස් තිබේ.
  Read More>>
Previous Post Next Post