කැකිරාවේ මුස්ලිම් පල්ලියක් මුසල්මානුවන්ම කඩා බිඳ දමලා

https://www.gossiplankanews.com/2019/05/kekirawa-muslim-mosaqe.html
කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තවුහිත් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ බව කියන පල්ලියක් මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ එක්ව ඊයේ (29) කඩා බිඳ දැමූහ.
මඩාටුගම ජුම්මා පල්ලියේ ප්‍රධාන සභාපති එම්.එච්.එම්. අම්බර් ඛාන් මහතා කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ට පුස්තකාලයක් ඉදිකිරීම සදහා
  Read More>>
Previous Post Next Post