රැග් එක නිසා සරසවිය අතහැර ගිය සිසුවා දෙවනුව එන්ඩීටී කරන්න ගිහින් එතැනත් රැග් නිසා සියදිවිනසාගෙන

https://www.gossiplankanews.com/2019/04/rag-ndt-student-sucide.html
වක වදය නිසා එක් සරසවියක් අතැර ගොස් තවත් පාඨමාලවක් කරද්දී එතැනින්ද අමිහිරි අත්දැකීම් ලැබීම නිසා'නවක වදය මට දරා ගන්න බැරි වුණා.මේ නිසා මා දැඩි මානසික පීඩනයකට ලක් වුණා''  යයි ලිපියක් ලියා දිවිනසාගත් සිසුවෙකු පිලිබඳ කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තාවේ.
හෝමාගම ජාතික විද්‍යා තාක්ෂණ ආයතනයේ (එන්.ඩී.ටී) ඉගෙනුම් ලබමින් සිටි කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි  සනුක දිල්ශාන් විජේසිංහ නමැති 23 හැවිරිදි සිසුවෙකු
  Read More>>
Previous Post Next Post