සුනඛයින් විසින් සපා කන ලදයි කියන හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් අද (24) පෙරවරුවේ මස්කෙළිය,
බ්‍රන්ස්වික් තේ වතුයායේ “එමලිනා” කොටසේ සහකාර වතු අධිකාරිවරයාගේ නිවස අසල තිබී හමු වී ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
අඩි 03 ක් පමණ දිග
මෙම දිවි මළ සිරුර සම්බන්ධව වනජීවි දෙපාර්තමේන්තුවේ, නල්ලතන්නිය කාර්යාලය වෙත දැණුම් දුන් බව මස්කෙළිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසිය.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
Tags:
Trending