ප්‍රකට ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වන රොනී ලීච් මහතා හදිසි හෘදයාබාදයකින් අද (1) උදැසන ඕස්ට්‍රේලියාවේදී
අභාවප්‍රාප්ත විය. ඔහු
පසුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා මරියසෙල් ගුණතිලක මහත්මිය සමඟ සහභාගීවී අද (1) සවස ශ්‍රී ලංකාවට එන්න සූදානමින් සිටියදී මෙම හදිසි හෘදයාබාධය වැළඳී ඇති බව වාර්තාවේ.
අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.
අභාවප්‍රාප්ත විය. ඔහු
අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.
Tags:
Trending