විශේෂ අධිකරණයෙන් මිනිමරුවන් හොයන් නෑ - මුදල් විශුද්ධිකරණය පමණයි

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය 10 දින නීතීඥ සංගමය සංවිධානය කළ වැඩමුළුවකට එක්වෙමින්
මෙසේ කියා සිටියාය.


‘මේව කඩිනම් කරන් නෑ කියල එකපැත්තකින් බනිනවා. අනිත් පැත්තින් අපිට බනිනවා මේව අපි එක පුද්ගලයෙක් කණ්ඩායමක් ඉලක්ක කරගෙන කරන්නේ කියලා. විශේෂ අධිකරණ පිහිටුවීම තුළ කිසිම පුද්ගලයෙක් අපි ඉලක්ක කරල නෑ. මේ අධිකරණය පිහිටුවන්නේ මිනීමරපු ඒව හොයන්න නෙමේ. සම්පූර්ණයෙන්ම මුදල් විශුද්ධිකරණය මුදල් සම්බන්ධයෙන් කටයුතු පමණයි.‘
Previous Post Next Post