පෙට්‍රල් ඩීසල් භූමිතෙල් මිල අද 10 රෑ සිට ඉහළට

ද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙටුල් හා ඩීසල් මිල ගණන් ඉහළ දමන ලදැයි කැබිනට්
මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න

මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව 92 පෙට්‍රල් ලීටරය රු 137 ක්ද 95 පෙට්‍රල් ලීටරය රු 148 ක්ද ඩිසල් ලීටරය 109 ක්ද සුපර් ඩීසල් ලීටරය 119 ක්ද වැඩිවන අතර භූදිතෙල් ලීටරය 101 දක්වා ඉහළ දමා ඇත.
මින් ඉහත ලංකා ඉන්දියන් තෙල් අලෙවි සල්වල පමණක් ඉන්ධන මිල ඉහළයාම් සිදුවූ අතර මේ අනුව සියලුම අලෙවි සල්වල ඉන්ධන වැඩිවීම ක්‍රියාත්මක වේ.

Previous Post Next Post