නිදහස් සමරුවේ ලැප්ටොප් නැටුමක රිහසල්



ලබන 4 වනදින
පැවැත්වෙන 70 වැනි නිදහස්‌ උළෙල වෙනුවෙන්

මේ දිනවල පෙරහුරු පැවැත්වෙන අතර සංදර්ශන පෙළපාලියේ “නවීන විද්‍යාඥයා” යන තේමාව යටතේ බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ ශිෂ්‍යාවන් ලැප්ටොප් පරිගණක උපයෝගී කරගෙන නර්තනයක්‌ පුහුනුවන ආකාරය ඊයේ දැක ගන්නට ලැබුණි.
Previous Post Next Post