ප්‍රමුදි ඇගේ පුංචි දුවගේ පස්වැනි උපන්දිනය සැමරූ හැටි

 



සුරතල් දියණියත් දෙදෙනෙක් ඉන්නවා කියන්නෙම ඒ ගෙදර හැම වෙලාවෙම සතුටෙන් සැනසීමෙන් පිරිලා තියනවානේ. මල් වගේ ඉන්න මේ පුංචි පැටව් දෙන්න දකිනකොට ඕනම කෙනෙක්ට ආදරය හිතෙන එක නම් සාමාන්‍යයි... ඉතින් මේ කාගේ කැදැල්ල ගැන ද කියන්නේ.

ඇය ඔබ හොඳින්ම දන්නවා.. ඇය මීට කාලෙකට කලින් අපි බොහෝ දෙනෙක් ආදරය කළ ළමා රංගන ශිල්පිනියක්. ප්‍රමුදි කරුණාරත්න, ඒ නම ඒ රුව අපි කාටත් සුපුරුදුයි නේ.. ඉතින් ප්‍රමුදිගේ වැඩිමහල් දියණියගේ උපන්දිනය බොහොම අපූරුවට සමරලා. එදා දවස හැඩ වෙච්ච හැටි මෙන්න මේ විදිහට කැමරා කාචයට හසුවෙලා තිබ්බා.




Previous Post Next Post