චූටි දුවයි , තාත්තායි එකතු වෙලා අම්මාව පුදුම කරලා තිබුණේ මෙහෙමයි



 ධනංජයද සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්...ක්‍රීඩකයෙක්ගේ භූමිකාවෙන් එහාට ගිහිල්ලා ධනාගේ පවුල ගැන තොරතුරු දැන ගන්නත් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා...


ඒ ඉතිං ඔහුගේ සුරතල් දියණිය නිසා කිව්වොත් හරියටම හරි... ඒ වගේම ධනා කියන්නේ ගොඩක් ආදරණීය සැමියෙක්...ඔහුගේ බිරිඳගේ උපන්දිනය දවස ඇයව පුදුම කරන්න මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා අමතක කරලා තිබුණේ නැහැ...ඉතින් ගොඩක් ආදරණීය විදිහට ඇගේ උපන්දිනය දවස ලස්සන වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි..




Previous Post Next Post