පියුමිට, ප්‍රගීත් හම්බවෙලා අවුරුදු 02ක් වෙලා

 


පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්...ඒත් එක්කම ඇය ගොඩක් වෙලාවට සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්...පියුමි විවාහ වෙලා ඉන්නේ ප්‍රගීත් තනුෂ්ක එක්ක.


එයාට ප්‍රගීත් හම්බවෙලා තියෙන්නේ 2021 12-12වෙනිදා. හරියටම දැන් අවුරුදු දෙකක්.ඒ ගැන පියුමි සිය මුහුණු පොතට මේ වගේ සටහනක් එක කර තිබුණා....




Previous Post Next Post