ධනංජය -ශෂිණි ඔවුන්ගේ දහවන විවාහ සංවත්සරය සමරලා

 



ධනංජය සිරිවර්ධන කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ නළුවෙක් වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ධනංජය එයාගෙ බිරිඳත් එක්ක එයාගේ ලස්සන ෆොටො ශුට් එකක් කරලා. ඒ එයාලගේ ආදරයට දස වසරක් පිර්ම නිමිත්තෙන්.






Previous Post Next Post