බුවිනි දුවටයි පුතාටයි මාස තුනක් වුණාම සැමරුවේ මෙහෙමයි

 


ජනප්‍රිය රංගන ශිල්පිනී බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි කිරි කැටියන් දෙදෙනෙක්ගෙන් මව් පදවිය ලැබූ වව මේ වන විටත් ඔබ දන්නවා ඇති. පුංචි පුතායි දුවයි එක්ක බුවිනිගේ ජීවිතේ තවත් ලස්සන වෙලාලු.

පුංචි කිටි කැටියන් දෙදෙනෙක්ම ලැබුනු බුවිනි ගැන පසුගිය දිනවල හැමෝම කතා කළා. බුවිනිගෙ පුංචි පැටව් දෙන්න ඉපදිලා හරියටම මාස තුනක් සම්පූර්න වෙලා.ඒ වෙනුවෙන් අපූරු කේක් එකක් ගෙනල්ලා ඒ අවස්ථාව සමරන්න බුවිනි අමතක කළේ නැහැ. මේ තියෙන්නේ බුවිනි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරපු ඒ කේක් නිර්මාණයේ ඡායාරූප...





Previous Post Next Post