නලීන් පෙරේරා දුවයි පුතයි ඒකතු කරගෙන බිරිගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි



ඕනම පවුලක ශක්තිය වෙන්නේ අම්මා...ඒක මේ පවුලටත් වෙනසක් නැහැ.. ඔහුට මෙච්චර දුර ගමනක් එන්න ඇගෙන් ලැබෙන සහය ආයේත් අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන නෑ නේ... ඇයගේ ඒ දවස ලස්සන කරන්න නලීන් එක්ක දුවයි පුතයි එකතු වෙලා... ඉතින් එයාලා හැමෝම එකතු වෙලා ප්‍රසංගයක් අතරතුර අම්මාව පුදුම කරලා..

ඊට පස්සෙ තමයි මේ විදිහට එදා දවස වෙනුවෙන් ඔහුන් සතුටු වෙලා තිබුණේ. කොහොම වුණත් මේ දවස හැඩ කරන්න දුව මේලි ගොඩක් මහන්සිවෙලා තියනවා වගේ. පවුලේ සතුට රැකගන්න හැම දෙයක්ම කරන තමගේ බිරිඳ නලීන්ට වගේම පවුලේ අනිත් හැමෝටමත් සම්පතක්...






Previous Post Next Post