දමිත් අසංක.. තරුණ තරුණියන්_වසඟයට ගත්ත ඒ ගැඹුරුතම හඬ පෞරුෂය ඔබට අමතක නැතුවැති. කාලයක් පෞද්ගලික ජීවිතේ සිදුවූ යම් යම් සිදුවීම් නිසා ඔහු කලා ක්ෂේත්‍රයෙන් ඈත්වයි සිටියේ.
දැන් ඔහු නැවතත් කලා කටයුතු එක්ක වගේම ප්‍රසංග වේදිකාවත් එක්කත් කාර්යබහුල වෙලා... පසුගියදා දමිත් අසංකගේ ලොකු පුතා "තෙනුජ සන්දිලු"ගේ උපන්දිනය සමරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප....