නෙහාරා පීරිස් කියන්නෙ මේ වෙද්දි අපේ කලා ලෝකේ ඉන්න තරු මව්වරුන්ගෙන් ජනප්‍රියම තරු මවක්. පුංචි දියණියන් දෙදෙනා නිසා ඇගේ ජනප්‍රියත්වය තව තවත් වැඩි වුණා.පුංචි බෝනික්කියො දෙන්නවත් එක්කගෙන නෙහාරයි මේනකයි පුංචි ට්‍රිප් එකක් ගිහින් තිබුණා. කළුතර ප්‍රදේශයේ මුහුදුබඩ ප්‍රදේශයේ තියෙන හෝටලයකට ඔවුන් ගිහින් තිබුනේ
ඉතින් නෙහාරයි මේනකයි පුංචි මේලියි නෝරී එක්ක මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් ගොඩක් විනෝද වෙලා තිබුනා. එහි ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරන්න නෙහාරා අමතක කළේ නැහැ…