ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් වෙන නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂගේ පුංචි දියණිය නෝරි මරියා රාජපක්ෂට අදට මාස හයක් සපිරෙනවා කියලා හිරු ගොසිප් වෙතින් අපි මීට පෙර ඔබට කිව්වා.
ඒ වෙනුවෙන් පුංචි සැමරුම් උත්සවයක් නෙහාරා සහ මේනක සංවිධානය කරලා තිබුනා.මේනකගේ සහ නෙහාරාගේ පවුලේ සාමාජිකයින්ද මේ අවස්ථාවට එක් වුණා.මේ තියෙන්නේ පුංචි නෝරිගේ මාස 6 උපන්දිනයට ඔවුන් කළ ඡායාරූප රූගත කිරීම.