දියණියන් සිටින අම්මාවරුන්ගේ ප්‍රදාන කාර්ය ඔවුන් ආරක්ෂා කිරීම - ගයත්‍රි ඩයස්

 


ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන ගයත්‍රි ඩයස්  සුරූපී දියණියන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා හිරු ගොසිප් බලන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ දිනවල තරුණ දියණිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සිදුවීම් රැසක්ම වාර්ථා වුනා වගේම සමහර සිදුවීම් නිසා සියල්ලන්ම කම්පනයට පත් වුනා. මෙම සිදුවීම් නිසා නිසාම තරුණ දියණියන් රැක බලා ගැනීම ගැන මවක් ලෙස ගයත්‍රි අනෙක් මව්වරුන්ට සටහනක් ලියා තිබුනා. මේ තියෙන්නේ ඇය සමාජ ජාලාවල පල කරලා තිබුනු ඒ සටහන...

"තරුන දියනියන් ඉන්න අම්මාවරුන්ගේ යුතුකම් නම් ඔවුන් බලාගෙන ඔවුන්ගේ ඔනාඑපාකම් රිසිලෙස සොයාබලා ඔවුන් තමන් බාරයේ තබාගෙන ඔවුන් රැකගැනීමයි. ඔවුන් පිලිබදව සොයානොබලා අනුන් හට දොස් නගන්නට ඉඩ තබාගත යුතුය.? දියනියන් සිටින අම්මාවරුන් තමන්ගේ ප්‍රදාන කාර්ය ඔවුන් ආරක්ෂා කිරීම විය යුතුය. මවක් වූ පසු මවක් සේ දරුවන් තම පපුවේ තබා ගත යුතුය"






Previous Post Next Post