මාධව විජේසිංහ කියන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඒ වගේම නිවේදකයෙක් විදියට කවුරුත් ආදරය කරන චරිතයක්. මාධව රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යයක් විදියට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන නීල පබළු ටෙලිනාට්‍යයේ ඔහුගේ දක්ෂ රංගනය අපිට දැකගන්න පුලුවන්. ඒවගේම මාධව නිවේදකයෙක් විදියට දෙරණ නාලිකාව හරහා ප්‍රේක්ෂක අපි අතරට එනවා.
ඒ දෙරණෙහි චැම්පියන් ස්ටාර්ස් වැඩ සටහන පේෂල සචිනි සමගින් මාධව තමයි අපි අතරට එන්නේ. ඉතින් සචිනි සහ මාධව කියන්නේ හොදම යාලුවන්. මාධව මේ වන විට විවාහ වෙලා සතුටින් ජීවිතයක් ගත කරනවා. ඉතින් ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන අපිට මේ විදියටයි ඔවුන් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මාධවගෙන් ගෙදර වැඩ වලට උදව්නම් ලැබෙන්නෙ නෑ. මොකද එයා උයන්න දන්නෙ නෑ. මමනම් එයාට කිචන් එක බාර දෙන්න බයයි. කිචන් එක ඉවර කලොත් කියලා. එයා වත්තෙ වැඩ කරන්නේ. වත්ත සුද්ද කරන්නෙ එයා.”