රොෂාන් ප්‍රනාන්දු ඔහුගේ ආදරණීය දියණියගේ 18 වැනි උපන්දිනය සැමරූ හැටි



 රොෂාන් ප්‍රනාන්දු ප්‍රසංග වේදිකාවේ දැවැන්ත සළකුණක් කියලා කිව්වොත් හරි. ඔහුගේ හැකියාව, දක්ෂතාවය වගේම වසර ගණනාවක් තිස්සේ නොනැසී පවත්නා ජනප්‍රියතාවය ගැන අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඒ තරමට ජනප්‍රිය තරුවක් ඔහු. සංගීතයට, විශේෂයෙන්ම එළිමහන් ප්‍රසංග කලාවට ආදරය කරන කවුරුත් රොෂාන් ප්‍රනාන්දු කියන නමට ආදරය කරන බව රහසක් නෙවෙයි.

රොෂාන්ට ආදරණීය බිරිඳක් දියණියක්, පුත්තු දෙන්නෙක් ඉන්නවා.පසුගියදා රොෂාන්ගේ දියණිය සිත්මි ප්‍රනාන්දුගේ 18 වැනි උපන්දිනය සැමරුවා. එම උපන්දින සාදයට රොෂාන්ගේ නෑදෑ හිතවතුන් වගේම කලා ලෝකේ හිතවතුන්ද සහභාගී වෙලා හිටියා. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප.








Previous Post Next Post