මාධවී මිලාන්ගෙන් වෙන් වෙලා නැවතත් තනිකඩ ජීවිතයට?

 


කලාකාරිනියක් විදියට තමන්ගේ පියාගෙන් සහ මව ගෙන් ලැබුණු දායාදය උරුම කරගෙන ගායනය නර්තනය සහ රංගනය පැත්තෙන් දස්කම් පෙන්වන අපූරු රංගන ශිල්පිනියක් තමයි මාධවී ඇන්තනී කියන්නේ.එහෙමත් නැත්නම් ප්‍රවීණ කලාකරුවෙක් වන ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ආදරණීය දියණිය ඇය කිව්වොත් නිවැරදියි.ඉතින් මේ සුන්දර ආදරණීය කලාකාරිනිය පුංචි කාලේ ඉඳන්ම තමයි කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ හපන් පැදුර නිර්මාණය හරහා.ඊට පස්සේ ටිකක් ලොකු වෙද්දි විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන ඇය නැවත වතාවක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වුණා.

මේ විදිහට කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච ඇය ඉතාමත් ලාබාල වයස දී විවාහ ජීවිතය ගැනත් හිතනවා. එයට පස්සේ දෙව හා උනහම ටික කාලයක් ඒ විදිහට ජීවත් වුණු මාධවී මේ විවාහයට සමු දෙන්න තීරණය කරනවා. මෙහෙම කාලයක් ජීවත් වේ දී ඇයගේ පෞද්ගලික ජීවිතය අල්ලාගෙන විවිධ දේශපාලන පුද්ගලයන් සමග ඇයගේ නම ඇඳලා කටකථා පවා නිර්මාණය වුණා.කෙසේ නමුත් ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී ඇය නැවත වතාවක් මිලාන් නැමැති ආදරණීය තරුණයෙක් සමඟ යුග ජීවිතයට ගියා. ඔහු සමග ඇය විවාහ වුණේ තමන්ගේ ආදරණිය මල්ලිලා දෙන්නගේ විවාහ උත්සවය දවසෙමයි.ජයටම මඟුල් කාලා විවාහයට ගියපු මාධවී නැවත වතාවක් මිලාගෙන් වෙන් වෙලා තනිකඩව ජීවත් වෙනවා කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ වගේම තමයි මේ වෙද්දි මාදවීගේ සමාජ මාධ්‍ය ගිණුම තුළත් මිලාන්ගේ සමාජ මාධ්‍ය ගිණුම තුළත් ඔවුන් එකට ගත්තු ඡායාරූප නැහැ කියලත් සඳහන් වෙනවා.ඒ විතරක් නෙමෙයි මිලාන් එක්ක ඇය තමාගේ යූටියුබ් නාලිකාවට එකතු කරපු වීඩියෝස් මේ වෙද්දි නැහැ ඇය විසින් ඒවා මකා දාලා කියලත් සඳහන් වෙනවා. එ විතරක් නෙවෙයි අපි මෑතකදී දැක්කේ නැහැ දැක්කේ නැහැ මිලාන් එක්ක ඇය කිසිම ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තියෙනවා.බොහෝ දෙනෙක් සඳහන් කරන ආකාරයට දෙන්නා දෙපැත්තකට වෙලා තනිකඩව ජීවත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඇත්තටම මේ දෙන්නා වෙන් වෙලාද තනිකඩව දෙන්නම ජීවත් වෙනවද කියන එක පිළිබඳව මාධවී තාම කිසිම අදහසක් ප්‍රකාශ කරලා නැහැ. ඉතින් ඉස්සරහට ඇය මේ සම්බන්ධයෙන් හරිම නිවැරදිම දේ කියයි කියන බලාපොරොත්තුවෙන් ඇයට ආදරය කරන රසිකයන් තාමත් බලාගෙන ඉන්නවා.





Previous Post Next Post