දෙසැම්බරයේ මව් පදවියට සූදානම් වන සෙව්වන්දි



ටෙලි නාට්‍යය කිහිපයකම දුටු සෙව්වන්දි නයන්තාරා කොයි කාගෙත් ආදරය දිනූ යොවුන් රංගන ශිල්පිණියකි. මේ වනවිට කලා කටයුතුවලින් ඉවත්ව සිටින ඇය තවත් නොබෝ දිනකින් මවක් වීමට සූදානමින් සිටියි.


දරුවා ලැබෙන්නේ තියෙන්නේ දෙසැම්බර් මාසයේ. මේ දිනවල මම ඉන්නේ කොළඹ ගෙදර දරුවාට පහසු නිසා. මගේ පවුලේ අය වගේම මගේ සැමියාගේ පවුල අයත් ගොඩක් ආසාවෙන් ඉන්නේ පුංචි අමුත්තාව පිළිගන්න. ඕනෑම කාන්තාවකගේ එකම සතුට ඉතින් අම්මා කෙනෙක් වෙන එකන්නේ. මටත් එහෙම තමා. ගොඩක් උනන්දුවෙන් ආසාවෙන් ඉන්නවා ගෙදරට එන අලුත් සාමාජිකයාව දකිනකම්.





Previous Post Next Post