රංගන ශිල්පිනි රුවංගි රත්නායක කියන්නේ පුංචි තිරයටත් රිදී තිරයටත් හුරුපුරුදු කෙනෙක්. ඊයේ තමයි ඇගේ තුන්වන විවාහ සංවත්සරය. ඇගේ උපන්දිනය හෙට දිනයේ වීමත් විශේෂයි. කොහොම වුණත් විවාහ සංවත්සරය දා රුවංගි ඇගේ සැමියා එක්ක ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබුණා.මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ..