ප්‍රාතිහාරි, මහමායා වැනි ගීත තුළින් අතිශය ජනප්‍රිය වුණු සුපුන් පෙරේරා රෝහල්ගත වෙලා කියලා දැනගන්නට ලැබුනා.ඒ ශල්‍යකර්මයක් කරන්න. සුපුන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් සහ ඡායාරූප කීපයක් පළ කරමින් මේ බව දන්වා තිබුනා.
"බාරගත්ත වැඩ නිසා මාසයක් විතර කල්දාන්න වුන surgery එක ඊයේ හවස කරගන්න පුලුවන් වුනා. ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ අත්දැකීමට මුහුණ දුන්නේ. ඒක සාර්ථකව කරලා දුන්න ජයවර්ධනපුර රෝහලේ ශල්‍ය වෛද්‍ය ජගත් මල්ලව සහ මේ හැමදෙයක්ම මං වෙනුවෙන් Arrange කරලා දුන මිත්‍රයා Dr.රුචිර ධනංජයටත් මම විශේෂයෙන් ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පවුලේ අයටත්,මගෙ යාලු හිතමිත්‍රාදීන්ටත්, රෝහල් කාර්යමණ්ඩලයටත්, නාදගම පවුලටත් හැමදාම වගේ මගේ ලඟින් ඉන්නවට ස්තුතියි. සතියක් හමාරක් Rest කරන්න වෙයි. ඒ නිසා ඉතාම ඉක්මනින් ඔයාල අතරට එන්න පුලුවන් ආයෙමත් අලුත් නිර්මාණ සහ concerts එක්ක ! ආදරෙයි"