ප්‍රමුදි කරුණාරත්න , එයාගේ හස්බන්ඩ්ගේ උපන්දනය දා සප්‍රයිස් එකක් දීලා

 


“පුංචි සුරංගනාවි”, “සරෝජා”වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට නිසාම කාගෙත් අවධානය දිනාගත්ත ප්‍රමුදි කරුණාරත්න විවාහයෙන් අනතුරුව කලා ලෝකයෙන් සමුගත්තා. එහෙම වුණත්, සමාජ මාධ්‍ය තුළ  බොහෝම ජනප්‍රිය ප්‍රමුදිගේ සැමියාගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. ඒ අවස්ථාවේ ඡායාරූප තමයි මේ.





Previous Post Next Post