සරෝජා චිත්‍රපටය හරහා ළමා රංගන ශිල්පි නියක් ලෙස කලා ක්ෂේත්රයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුනු ප්‍රමුදි කරුනාරත්නව ඔබට මතක ඇති.ඇය දැන් කලාවෙන් ඉවත් වෙලා ගෘහණියක් ලෙස තමන්ගේ සැමියාගේ සහ දරුවන්ගේ කටයුතු ඉටු කරමින් ඉන්නව.
ප්‍රමුදි පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක්. පසුගියදා ප්‍රමුදිගේ බාල දියණියගේ උපන්දිනය පැවැත්වුනා. ඇගේ නම ස්වරා. ස්වරාගේ දෙවැනි උපන්දිනයයි සමරලා තිබුණේ.පහත දැක්වෙන්නේ ඒ උපන්දිනයේ ඡායාරූප.