එමාෂා සෙනෙවිරත්න කියන්නේ නවක ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ඇය අතිශයින් ජනප්‍රිය වුණා. එමාෂාගේ පෙම්වතා ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක්. ඔහු තිළිණ බෙන්. මේ දෙදෙනාගේ ආදර කතාව ක්ෂේත්රය තුළ රහසක්ව පැවතුණා. කෙසේ නමුත් එමාෂා - බෙන් ආදර කතාව එළියට එන්නේ බෙන්ගේ උපන්දිනය නිසායි.
බෙන්ගේ උපන්දිනයට එමාෂා ඔහුට ප්‍රයිස් පාටියක් ලබා දී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට නිකුත් වීමත් සමග තමයි මේ දෙදෙනාගේ ආදරයත් රටම දැනගන්නේ. එහි ඡායාරූප කිහිපයක් පහතින්.