රොෂාන් රිද්මාගේ උපන්දිනයට දිපු ලක්ෂ ගානක් වටින තෑග්ග

 


ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ ආදරණිය බිරිද රිද්මා පිලපිටිය කියන්නෙ සමාජ මාධ්‍ය තුළ බොහෝම ජනප්‍රිය කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්. රොෂාන්ටත් රිද්මාටත් දැන් ආදරණිය පුතෙක් ඉන්නවා. ඒ රාහුල්. ඔන්න පසුගිය දිනක උපන්දිනය සමරපු රිද්මාට රොෂාන් අපූරු තෑග්ගක් දීලා තිබුණා. ඒ වටිනා කියන ජංගම දුරකතනයක්.






Previous Post Next Post