කඩවසම් සිනමා නළු අනුජ් රණසිංහ යශෝදා සමඟින් කල pre shoot එක මෙන්න



කඩවසම් සිනමා නළු අනුජ් රණසිංහ පසුගියදා විවාහ වුණා කියලා දැන් හැමෝම දන්නවා. කලා තරු රැසක් සහභාගි වුණු අනූජ්ගේ විවාහ මංගල්‍යය ගැන තමයි දැන් හැමෝම කතා කරන්නේ.අනුජ්ගේ අතගත් මනාලිය යශෝධා.

අනූජ්ගෙයි යශෝධාගේ මංගල ඡායාරූප මේ වෙද්දි සමාජ ජාලා පුරා සැරිසරනවා. අනූජ්ගෙයි යශෝධාගෙයි Pre shoot එක ඊයේ ඔවුන්ගේ ඡායාරූප ශිල්පියා සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.





Previous Post Next Post