කවුරුත් ආදරේ කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා. රංගනයෙන් වගේම සමාජ මාධ්‍ය ඔස්සේත් ඇය සිය රසිකයින්ට වඩාත් සමීප වෙනවා. ඒ ඇය තබන සටහන් සහ ඡායාරූප හරහා.මේ සටහනත් ඇය එලෙස තැබූ සටහනක්.ඇය කියන හැටියට ඇගේ මව පසුවන්නේ අසනීප තත්ත්වයකින්.ඉතින් ඇයට සුව ප්‍රාර්ථනා කරමිනුයි මෙලෙස සටහනකුත් ඡායාරූපයකුත් සමාජ මාධ්‍යට එකතු කර තිබුණේ.
"අම්මා, ඉක්මනට සනීපවෙලා මං ගාවට ඉක්මනට එන්න."