කොල්ලුපිටියට ත්‍රිවිල් එකේ ගියා මුලින්ම කිවේ 3000ක් කියලා - අභිෂේකා විමලවීර



 'රිදි රිදී' , 'නිස්සාර වැනි අතිශය ජනප්‍රිය ගී ගැයු අභිෂේකා විමලවීර කියන මුහුණු පොතෙත් බොහෝම කාර්යබහුල ජනප්‍රිය චරිතයක්. මේ තියෙන්නෙ ඇය මීට මොහොතකට පෙර මුහුණු පොතට එක් කළ සටහනක්.


"බොරැල්ලෙ ඉඳන් කොල්ලුපිටියට ත්‍රීවීල් එකේ ගියා.මුලින්ම 3000 ක් කියල පස්සෙ 2500 ට අඩු කරා කාටවත් වරදක් කියනව නෙමෙයි ඒත් විසඳුමක් නම් ඕනෙම වෙයි."







Previous Post Next Post