සෙනසුරාදා 9 හා ඉරිදා 10 විදුලි කප්පාදු කාලසටහන


 සෙනසුරාදා (09) පැය 2  කාලයක් සහ ඉරිදා (10) පැය 1  කාලයක් විදුලිය විසන්ධි කිරීමට ශ්‍රී ලංකාමහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත.

අප්‍රේල් 9 (සෙනසුරාදා)

ABCDEFGHIJKL ප්‍රදේශ – සවස 3 සිට රාත්‍රී 9 දක්වා පැය 2 යි.

PQRSTUVW ප්‍රදේශ – සවස 3 සිට රාත්‍රී 10 දක්වා පැය 2 යි.

ප්‍රදේශය CC1 – උදේ 6.00 සිට 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 යි.

අප්‍රේල් 10 (ඉරිදා)

ABCDEFGHIJKLPQRSTUVW ප්‍රදේශ – සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 1 යි.

ප්‍රදේශය CC1 – උදේ 6.00 සිට 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 යි

Previous Post Next Post