පොල්පිතිගම කනපද්දන් වැවේ ගල් තලාවක් මත සිටියදී වැවට වැටුණු පියා බේරා ගැනීමට ගිය 18 හැවිරිදි පුතා සහ ඔහුගේ 16 හැවිරිදි ඥාතී සොහොයුරියක දියේ ගිලී පෙරේදා 15 මියගොස් ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි. මෙම පවුලේ ඥාතීන් පිරිස අනුරාධපුර බලා යාමට සුදානමින් ගණේමුල්ලේ සිට පැමිණ ඇත. ඥාතීන් සමඟ ගල්පොත්තේ පදිංචිව සිටි මධුරංගගේ පවුලේ අය
Read More>>
Tags:
Trending