බාල වයස් දියණියට අතවර කළැයි තිදරු පියකුට වසර 48ක සිර දඬුවම්

වසර දෙකහමාරකට පෙර බාල වයස්කාර දියණියක අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ තිදරු පියකුට වසර 48ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 4500ක දඩ මුදලක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්. ජයකි ද අල්විස් මහත්මිය ඊයේ (16) නියම කළාය.
  Read More>>
Previous Post Next Post