HomeTrending SJB ප්‍රධාන කාර්යාලයේ සජිත්ගේ රූපය ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසමෙන් නියෝග yathuru6 •Friday, June 26, 2020 0 සමගි ජන බලවේගයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති පක්ෂ නායක හා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නම සහ ඡායාරූපය කඩිනමින් ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද (25) එම පක්ෂයට දැනුම් දී තිබේ. Read More>> Tags: Trending Facebook Twitter