විසි වසරක් තිස්සේ බෙහෙත් දුන්නා මදිවට ශල්‍යකර්මත් කළ හොර දොස්තර


වසර විස්සක කාලයක් තිස්සේ රෝගීන්ට ප්‍රතිකාර කළ බව කියන බිබිල ප්‍රදේශයේ හොර වෛද්‍යවරයකු බටහිර ඖෂධ තොගයක් හා ශල්‍යකර්ම උපකරණ සමග අත්අඩංගුවට ගත් බව බිබිල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී. එම්. එස්. බණ්ඩාර පවසයි.
  Read More>>
Previous Post Next Post