‘අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ‘අගරදගුරු’ කියන එක ‘අද රදගුරු’ කියලා කිව්වා කියන එක විතරයි මගේ අතින් වෙච්ච වැරැද්ද. ඒ ගැන මම සමාව ගන්නවා. හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත් දකින්න අපට දෙමාපියන් උගන්වලා තියෙනවා. මට මඩ ගැහුවා කියලා මගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ.ඒ ගැන කතා කරන්න
Read More>>
Tags:
Trending