රෙස්ටුරන්ට් වලදී මුව ඇරිය හැකි අලුත් මාස්ක් එකක් ජපානෙන්


වර්තමානයේ කොරෝනා ආසාදනය නිසා වසා තැබූ රටවල්වල අගුළු හැරියත් අවන්හල් වලදී ආහාර අනුභවය ආරක්ෂාකාරී ලෙස සිදු කිරීමේදී ගැටලු මතුවේ. එම අවස්ථාවන්හි මුහුණු ආවරණ ඉවත් කිරීමසිදු කළ යුතුවීම මෙම ගැටලුවයි. එයට විසඳුමක් ලෙස අවශ්‍ය අවස්ථාවල අරින්නටත් වහන්නටත් හැකි මුහුණු ආවරණයක්
ජපන් කිමෝනෝ නිෂ්පාදන සමාගමක් වන
  Read More>>
Previous Post Next Post