එක්සත් රාජධානි කොරෝනා එන්නත මිනිසුන් යොදාගෙන අත්හදා බැලීම අරඹයි

කොරෝනාවෙන් ආරක්ෂා වීමට නිපදවන ලද නව එන්නත අත්හදා බැලීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් එය එන්නත් කරවාගැනීම එක්සත් රාජධානියේ ආරම්භ කර තිබෙන බව බීබීසී පුවත් සේවය අද (25) වාර්තා කර තිබේ. ලන්ඩනයේ ඉම්ජීරියල් කොලේජ්හි මහාචාර්ය රොබින් ෂැටොක් සහ
  Read More>>
Previous Post Next Post