කොරෝනා යැයි සැකපිට IDH රෝහල්ගත කළ 14 දෙනා අතර යුරෝපීයයන් දෙදෙනෙක්

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල් ගත කළ රෝගීන් 14 දෙනා අතර යුරෝපීයයන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු ඊයේ (පෙබරවාරි 07) ප්‍රකාශ කළහ.

  Read More>>
Previous Post Next Post