නව හැවිරිදි දැරියකට කෘර ලෙස වධහිංසා කරමින් පහරදුන් බවට දැරියගේ පියා සහ කුඩම්මා පෙරේදා (1) ඉමදුව කෝදාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි. මෙකී දැරියගේ පියා රියැදුරකු ලෙස රැකියාව කරන අතර ඔහු රැකියාට යන විටදි දැරිය නිවසේ ගැටගයා යන බව පොලිස් පරික්ෂණවලදි
Read More>>
Tags:
Trending