සිරකරු රෝගීන් දෙන්නෙකු බන්ධනාගාර රෝහලේදී හදිසියේ මියගිහින්

මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයකු හා සිරදඬුවම් විඳින පුද්ගලයකු බන්ධනාගාර රෝහලේදී ඊයේ (11දා)
මියගොස් ඇති බව බන්ධනාගර අධිකාරි විසින් දැනුම් දී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

  Read More>>
Previous Post Next Post