සැර දියරයක් ඔයට දමා මත් වූ මාළු අල්ලා විකුණලා


කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලාබසින කෙසෙල්ගමු ඔයේ මත්ස්‍යයින් ඇල්ලීමට ශාක වර්ගයක් උපයෝගි කරගෙන සකස් කරන ලද ද්‍රාවණයක් ඔයට මුසු කළ සැකකරුවෙක් නෝර්වුඩ් පොලිසිය මගින් ඉකුත්දා (09) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල
  Read More>>
Previous Post Next Post