කොරෝනා වෛරසය නිසා කොරියානු හුන්ඩායි වාහන කම්හල් වසයි



මේ දිනවල චීනයේ පැතිරයමින් පවතින කොරෝනා වෛරසය හේතු කොටගෙන චීනයෙන් අමතර කොටස් ගෙන්වා කොරියාවේ නිෂ්පාදනය කරන ප්‍රකට වාහන නිෂ්පාදනයක් වන හුන්ඩායි සිය කම්හල් ජාලයම වසා දමා ඇත.
  Read More>>
Previous Post Next Post