ස්කූල් කට් කර මල්වතු ඔයේ දියනාන්න ගිය සිසුන් 8 ක් හසුවේ

පාසලට පැමිණ ඉන්පසු හොරෙන් පැන ගොස් මල්වතු ඔයේ යසසිරිපුර කුඩා පාලම අසල දුම්වැටි පානය කරමින් විනෝද වෙවි දිය නෑම් යෙදුණු අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනෙකු
06 වනදා පෙරවරුවේ සිය බාරයට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු
  Read More>>
Previous Post Next Post