පසුගිය සතියේ (ජනවාරි30 දා) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස වැඩබාරගත් රෝහණ දේව පෙරේරා මහතා පත්වීම භාරගෙන දින 3 කට පසු ඊයේ (03) එම තනතුරින් ඉවත් කර ඇති බව රජයේ ආරංචි වාර්තා කරයි. ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඔහු ඉවත්කරන ලිපිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා වෙත ඊයේ යොමු කර තිබුණි.
රජයේ පත්කිරීම් විද්‍යානුකූල පදනමකින් පත්කරන බවටත් වියත්මග උපදෙස් මත
රජයේ පත්කිරීම් විද්‍යානුකූල පදනමකින් පත්කරන බවටත් වියත්මග උපදෙස් මත
Tags:
Trending